Special Annoucement

Neither Sayuri International Co., Ltd nor Karunakarala Ayurveda Spa & Resort recruite foreigners through agents, nor do sponsor for visas for entering Japan. We interview the candidates and recruite the staff we need directly without any involment from agents.

Therefore, we would like advise everyone not to be cheated by fraudsters who promise to secure a job in any of our comanies and ask for money for that.

විශේෂ දැනුම් දීමයි 

 
අපගේ  "Sayuri International Ltd" ආයතනය මගින් හෝ  "Karunakarala Ayurveda Spa & Resort"  à¶†à¶ºà¶­à¶±à¶º මගින් කිසිවකුටත් රැකියා සදහා වීසා ලබාදීමක් හෝ ජපානයට ගෙන්වා ගැනීමක් කිසිදු පිටස්තරයකු ලවා සිදුකරන්නේ නැත. විටින් විට ආයතනයට අවශ්‍ය කාර්ය මණ්ඩල බදවාගැනීමේදී  à¶‘ය සෘජුවම අප ආයතනය මගින් සිදුකරන අතර ඒ සදහාද අයැදුම් කරුගෙන් කිසිදු මුදල් අයකිරීමක් සිදු කරන්නේ නැත.
 
එබැවින් අප ආයතනයේ රැකියා ලබාදෙන බව පවසා යමෙකු යම් මුදලක් ඉල්ලා සිටින්නේනම් ඒ වංචාකාරයකු බැවින් කරුණාකර පරිස්සම් වන්න. 
 
සමන් ප්‍රියංකර 
සභාපති, 
Sayuri International Ltd
Karunakarala Ayurveda Spa & Resort